පුංචි පැටියාගේ පළමු සහ දෙවන වසර සම්බන්ධ පූර්ව ළමාවිය සංවර්ධනය වෙනුවෙන් ලියැවුණු මේ ලිපි ඔබට අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා උපකාරී වේවි.
පුංචි පැටියාගේ සංවර්ධනයට ඔබේ සහය සහ අවධානය අත්‍යාවශ්‍යයි. ඒ සඳහා දරුවාගේ ශාරීරික හා මානසික වර්ධනය පිළිබඳව දැනුවත් වෙමු.
ඔබේ සිඟිත්තාගේ පළමු සහ දෙවන වසර සම්බන්ධව තවත් දැනුම මෙතනින් ලබාගන්න.