අලුත උපන් දරුවන් පිළිබද

මවගේ පියයුරුවල ඇතිවිය හැකි ගැටලුකාරි තත්ත්ව කිරි දීමට බාධාවක් ලෙස සිතනවා ද?

2019 සැප්තැම්බර් 10

ලොව ඇති උතුම්ම වස්තුව මව්කිරි ලෙස හැඳින්වීම යුක්ති සහගත වේ. ක්ෂීරපායී ලෝකයේ පැටවාට දිය යුතු එකම ආහාරය තම ශරීරියෙන් උත්පාදනය වන කිරි වූවත් මනුෂ්‍යා මෙය වෙනස්කර ඇත. මව්වරුන් පියයුරුවල ඉතා කුඩා ගැටලූවක් ඇති වූවහොත් ඒ හේතුව මුල් කරගෙන පවා කෘතිම කිරි දරුවාට ලබා දෙන්නට පෙළඹෙන්නේ…

වැඩිදුර කියවන්න

මලක් වගේ මුදු චූටි මගේ ඇඳුම් සුමුදු කරන්න අම්මා ළඟ මැජික් එකක් තියෙනවලු

2019 අගෝස්තු 22

"මම මලක් වගේලු.. හරිම සුමුදුයිලු... ඒ නිසා මගේ හැමදේමත් ඒ වගේම වෙන්න ඕනේ කියලා තමයි අම්මා නම් කියන්නේ.. අම්මට හිතෙන්නෙම මාව තුරුළු කරන් ඉන්නලු..." පුංචි පැටියෙක් කියන්නේ වළාකුලක් වගේ මුදු මොලොක් වස්තුවක්. හැම අම්මා කෙනෙක්ම මේ වස්තුව රැක ගන්න වෙහෙසෙනවා. ඒ නිසාම උපරිම පෝෂණය ගැන…

වැඩිදුර කියවන්න

කිරි උරන්න බැරි දරුවෙකු වෙනුවෙන් කිරි දොවා ගන්නේ මේ විදියටයි.

2019 අගෝස්තු 22

මෙලොවට බිහිවන සෑම දරුවෙකුගේම ප්‍රධාන ආහාරය වෙන්නේ මව්කිරි. නමුත් යම් යම් හේතු මත මවගෙන් කිරි උරා බිමට නොහැකි වන අවස්ථාවන්ටත් මුහුණ දීමට සිදු විය හැකියි. එවැනි අවස්ථා ලෙස, පියයුරේ සහ තන පුඩුවේ ස්වභාවයේ ගැටලු දරුවාගේ රෝගී තත්ත්වයක් හෝ නොමේරූ තත්ත්වයක් මත මුල් දින කිහිපය තුළදී…

වැඩිදුර කියවන්න

පියයුරේ කිරි තදවීම නිසා ඇති වන ආසාදන තත්ත්වය මග හරවා ගැනීමට මුල සිටම මේ උපදෙස් පිළිපදින්න

2019 මැයි 10

දරු පැටියෙක් බිහිවූ පසු මුල් දින කිහිපය ඕනෑම මවකට යම්තාක් අපහසුතා ගෙන දෙන කාලයක් බව සබෑය. පැටියාට කිරි ලබා දීම බොහෝ මව්වරුන්ට අපහසු කාර්යයක් වන්නේ ඒ පිළිබඳව නිසි දැනුමක් නොමැති වීම නිසා බව පිළිගත යුතුම කරුණකි. ඒ හේතුවෙන්, දරුවාට මෙන්ම මවටද යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට…

වැඩිදුර කියවන්න

චූටි පැටියාව නාවන්නේ මෙන්න මෙහෙමයි

2019 මැයි 8

අලුත උපන් කිරි කැටියෙක් දෝතට ගන්න අම්මා කෙනෙක්ගේ හිතේ පුංචි චකිතයක් නැතුවම නෙවෙයි. ඒත් තමන්ගේම දරු පැටියා තුරුලට අරගෙන සිප වැළඳ ගන්න, උඋසුම් කරන්න, කිරි දෙන්න වගේම පැටියා පිරිසිදු කරන වගකීමත් අම්මා කෙනෙක්ට පැවරෙනවා. ප්‍රසූතියෙන් පස්සේ මුල් දින කීපය පැටියාගේ වැඩ ටික කරන්න ටිකක් අපහසු…

වැඩිදුර කියවන්න

දරු පැටියා වෙනුවෙන් අම්මෙක්ගේ පියයුරේ කිරි නිපදවෙන්නේ මෙන්න මේ විදියට

2019 මාර්තු 19

මවකගේ කුසෙහි ඇති දැඩි වූ කිරි කැටියෙක් මෙලොවට බිහි වූ විගස පෝෂණය ලබන්නේ සොබාදමේ අපූරු දායාදයක් ලෙස මවගේ පියයුරේ නිපද වෙන කිරෙනි. පියයුරේ කිරි නිපදවෙන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීම වැදගත් ලෙස සිතුවේ ඒ දැනුවත් බව හොඳින් කිරි නිපදවීමට ඔබට උපකාරී වන නිසාය. පහත දක්වා…

වැඩිදුර කියවන්න

අලුත උපන් දරුවන්ගේ ලිංගික අවයව සාමාන්‍ය තත්ත්වයේ තිබේද යන්න පිළිබඳව ඔබ දැනුවත්ද?

2019 පෙබරවාරි 27

අලුත උපන් දරුවෙකු තුළ යම් යම් අසාමාන්‍යතා පවතීද යන්න පිළිබඳව දැන ගැනීමට නම් මව්වරුන් ඒ පිළිබඳව දැනුවත් විය යුතුමය. මේ හා සම්බන්ධ නොයෙක් තත්ත්වයන් පිළිබඳව සාකච්ජා කෙරුණු අතරම මෙම ලිපියේ අරමුණ වන්නේ දරුවන්ගේ ලිංගික අවයව සම්බන්ධව මව්වරුන් දැනුවත් කිරීමයි. ගැහැනු දරුවා ගැහැණු ලිංගික පද්ධතිය තුළ…

වැඩිදුර කියවන්න

ළදරුවාට ආරක්ෂාව සැපයිය යුතු මේ කරුණු ගැන ඔබ දන්නවාද ?

2019 පෙබරවාරි 26

අම්මා කෙනෙක් සති හතලිහක් පුරාවටම කුස තුළ වැඩෙන පුංචි පැටියා ඇස් දෙක වගේ ආරක්ෂා කරනවනේ. කෑම බීම, ගමන බිමන වගේම ඔබේ සමහර පුරුදුත් පැටියගේ ආරක්ෂාව වෙනුවෙන්ම අත්හරින්නට ඇති. දින සති ගෙවිලා පුංචි පැටියා දෝතට වැඩියට පස්සේ ගෙවිලා ගිය ඒ සති හතලිහටත් වඩා වැඩි පරිස්සමකින් පැටියව…

වැඩිදුර කියවන්න

අලුත උපන් ඔබේ පැටියාට BCG එන්නත ලබා දීමේ වැදගත්කම ගැන ඔබ දන්නවාද?

2019 පෙබරවාරි 5

"මේ පුංචි පැටවුන්ට බෙහෙත් විදින්න වෙන එක තමයි හිතට දුක. බොන්න බෙහෙතක් තිබුන නම් අපි කොහොමහරි පොවා ගන්නවා. රිදෙනවා කියලා කියන්නවත් තේරෙන්නේ නැහැනේ" අලුත උපන් පුංචි පැටියෙක් ඉන්න හැම අම්මෙක් තාත්තෙක්ටම පැටියට බෙහෙත් විදිනවා කියන්නේ බොහොම දුක්බර අවස්ථාවක්. අනේ මගේ පැටියට රිදෙනවා නේද කියලා හිතනවා.…

වැඩිදුර කියවන්න

ඔබේ ළදරුවාගේ ඇඳුම් පැළදුම් පිරිසිදු කිරිමේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ මේ නිසයි

2019 ජනවාරි 18

අම්මාගේ කුස තුළ බොහොම පරිස්සමට හිටපු පුංචි පැටියා මේ ලෝකෙට කැන්දන් ආවම එයාට අවශ්‍ය උපරිම රැකවරණය සලසන්න තමයි හැම අම්මෙක් තාත්තෙක්ගේම ලොකුම සතුට. අම්මලා තාත්තලා වුණත් අපි නොදන්නා වගේම එතරම් දුරට සැලකිලිමත් නොවෙන පැති නම් ඕනේ තරම් ඇති. අලුත උපන් පුංචි පැටියාගේ ඇදුම් පිරිසිදු කිරීමේදීත්…

වැඩිදුර කියවන්න
Page 1 of 3123

වීඩියෝ

ළදරුවාට මව් කිරි දීමේදී නිවැරදිව පියයුරට සම්බන්ධ කරන්නේ කෙසේද?

ළදරුවාට ඇති තරමට කිරි පෙවුනාද යන්න මවට දැන ගත හැක්කේ කෙසේද?

අලුත උපන් බිළින්දාට නිවැරදිව මව් කිරි දීම පිළිබඳ මව්වරුන් දැනුවත් කිරීම

BCG එන්නත ලබාදීම හා ඉන් පසු අවධිය

කිරි මවකගේ පියයුරේ වේදනාවක් හටගන්නේ ඇයි?

අලුත උපන් ළදරුවාගේ පෙකෙනිය පැසවූ විට කුමක් කළ යුතුද?

අලුත උපන් ළඳරුවාගේ දිනචර්යාව කෙබඳුද

ළදරුවා පියයුරට ස්ථාපිත කිරීම

අලුත උපන් කිරිපැටියකුට නින්දට සුදුසුම ඉරියව් මොනවාද ?

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More